Return to Video

Elements and Atoms

  • 0:03 - 0:06
    මිනිසා අවුරුදු දහස් ගණනක සිට පරිසර අධ්යයනයක යෙදුනේය.
  • 1:05 - 1:07
    ඔබට දියර ලබාගතහැකියි.
  • 2:28 - 2:29
    C යන්නෙන් කාබන් නිරූපණය වෙනවා
  • 3:41 - 3:42
    මගේ හිසකෙස් එහෙම්පිටින් ම වාගේ කාබන්.
  • 3:42 - 3:44
    ඉතින් ඔබ මගේ හිසකෙස් මෙතැනට අරන්ගියොත්
  • 3:44 - 3:46
    -- මගේ හිසකෙස් කහපාට නෑ හරිද?
  • 3:46 - 3:47
    ඒවා ලස්සන කළුපාටයි.
  • 3:47 - 3:48
    නමුත් මා මෙය කළුපැහැයෙන් ඇන්දොත්
  • 3:48 - 3:50
    ඔබට තිරයේ නොපෙනී යාවිනෙ.
  • 12:28 - 12:30
    ඉතින් මේ කාබන් 12 පරමාණුවේ, මා මුලින් කළ එකේදි
  • 12:30 - 12:34
    එහි ප්රෝටෝන 6, ඉලෙක්ට්රෝන 6ක් සමග නිෂ්ක්රීයව තිබුණා.
  • 12:34 - 12:37
    එක් ඉලෙක්ට්රෝනයක් අඩුවුණාම ඔක්කොම 5ක් වෙනවා,
  • 12:37 - 12:39
    සහ එවිට ධනාරෝපණයක් ලැබෙනවා.
  • 12:39 - 12:41
    අපි තවදුරටත් අධ්යයනය කරමු;
  • 12:41 - 12:43
    තවදුරටත් මේ රසායනවිද්යාව පාඩම් මාලාවේදී.
  • 12:43 - 12:44
    නමුත් මම හිතනවා මේ පිළිබඳ ඔබ ස්තුති කරයි
  • 12:44 - 12:46
    මන්ද එය ඉතා සිත්ගන්නාසුළු නිසා.
  • 12:46 - 12:52
    මෙහි මූලික පදනම
  • 12:52 - 12:53
    පරමාණුව ලෙස නම් කෙරිණි.
  • 12:53 - 12:55
    සහ පැහැදිලිව ගත්කල,
  • 12:55 - 12:57
    මෙම මූලික ඒකකය සෑදී ඇත්තේ
  • 12:57 - 12:59
    තවත් මූලික ඒකකයන්ගෙන්.
  • 12:59 - 13:01
    ඒ වගේම මේ හැමදේම
  • 13:01 - 13:03
    පරමාණුවක ගුණ වෙනස් කරනවා
  • 13:06 - 13:09
    වෙනත් මූලද්රව්යයක පරමාණුවකට.
Title:
Elements and Atoms
Description:

How elements relate to atoms. The basics of how protons, electrons and neutrons make up an atom.

more » « less
Video Language:
English
Duration:
13:09
Thambaru Wijesekara added a translation

Sinhala subtitles

Incomplete

Revisions