[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:03.00,0:00:05.87,Default,,0000,0000,0000,,මිනිසා අවුරුදු දහස් ගණනක සිට පරිසර අධ්යයනයක යෙදුනේය. Dialogue: 0,0:01:05.02,0:01:06.50,Default,,0000,0000,0000,,ඔබට දියර ලබාගතහැකියි. Dialogue: 0,0:02:27.76,0:02:29.37,Default,,0000,0000,0000,,C යන්නෙන් කාබන් නිරූපණය වෙනවා Dialogue: 0,0:03:40.53,0:03:42.23,Default,,0000,0000,0000,,මගේ හිසකෙස් එහෙම්පිටින් ම වාගේ කාබන්. Dialogue: 0,0:03:42.23,0:03:43.99,Default,,0000,0000,0000,,ඉතින් ඔබ මගේ හිසකෙස් මෙතැනට අරන්ගියොත් Dialogue: 0,0:03:43.99,0:03:45.56,Default,,0000,0000,0000,,-- මගේ හිසකෙස් කහපාට නෑ හරිද? Dialogue: 0,0:03:45.56,0:03:46.77,Default,,0000,0000,0000,,ඒවා ලස්සන කළුපාටයි. Dialogue: 0,0:03:46.77,0:03:47.95,Default,,0000,0000,0000,,නමුත් මා මෙය කළුපැහැයෙන් ඇන්දොත් Dialogue: 0,0:03:47.95,0:03:49.71,Default,,0000,0000,0000,,ඔබට තිරයේ නොපෙනී යාවිනෙ. Dialogue: 0,0:12:27.80,0:12:30.04,Default,,0000,0000,0000,,ඉතින් මේ කාබන් 12 පරමාණුවේ, මා මුලින් කළ එකේදි Dialogue: 0,0:12:30.04,0:12:34.27,Default,,0000,0000,0000,,එහි ප්රෝටෝන 6, ඉලෙක්ට්රෝන 6ක් සමග නිෂ්ක්රීයව තිබුණා. Dialogue: 0,0:12:34.27,0:12:36.55,Default,,0000,0000,0000,,එක් ඉලෙක්ට්රෝනයක් අඩුවුණාම ඔක්කොම 5ක් වෙනවා, Dialogue: 0,0:12:36.55,0:12:38.93,Default,,0000,0000,0000,,සහ එවිට ධනාරෝපණයක් ලැබෙනවා. Dialogue: 0,0:12:38.93,0:12:40.78,Default,,0000,0000,0000,,අපි තවදුරටත් අධ්යයනය කරමු; Dialogue: 0,0:12:40.78,0:12:42.87,Default,,0000,0000,0000,,තවදුරටත් මේ රසායනවිද්යාව පාඩම් මාලාවේදී. Dialogue: 0,0:12:42.87,0:12:44.30,Default,,0000,0000,0000,,නමුත් මම හිතනවා මේ පිළිබඳ ඔබ ස්තුති කරයි Dialogue: 0,0:12:44.30,0:12:46.13,Default,,0000,0000,0000,,මන්ද එය ඉතා සිත්ගන්නාසුළු නිසා. Dialogue: 0,0:12:46.13,0:12:51.80,Default,,0000,0000,0000,,මෙහි මූලික පදනම Dialogue: 0,0:12:51.80,0:12:53.12,Default,,0000,0000,0000,,පරමාණුව ලෙස නම් කෙරිණි. Dialogue: 0,0:12:53.12,0:12:54.92,Default,,0000,0000,0000,,සහ පැහැදිලිව ගත්කල, Dialogue: 0,0:12:54.92,0:12:56.76,Default,,0000,0000,0000,,මෙම මූලික ඒකකය සෑදී ඇත්තේ Dialogue: 0,0:12:56.76,0:12:58.67,Default,,0000,0000,0000,,තවත් මූලික ඒකකයන්ගෙන්. Dialogue: 0,0:12:58.67,0:13:00.87,Default,,0000,0000,0000,,ඒ වගේම මේ හැමදේම Dialogue: 0,0:13:00.87,0:13:03.13,Default,,0000,0000,0000,,පරමාණුවක ගුණ වෙනස් කරනවා Dialogue: 0,0:13:06.04,0:13:09.04,Default,,0000,0000,0000,,වෙනත් මූලද්රව්යයක පරමාණුවකට.