WEBVTT 00:00:03.002 --> 00:00:05.867 මිනිසා අවුරුදු දහස් ගණනක සිට පරිසර අධ්යයනයක යෙදුනේය. 00:01:05.018 --> 00:01:06.503 ඔබට දියර ලබාගතහැකියි. 00:02:27.758 --> 00:02:29.374 C යන්නෙන් කාබන් නිරූපණය වෙනවා 00:03:40.533 --> 00:03:42.231 මගේ හිසකෙස් එහෙම්පිටින් ම වාගේ කාබන්. 00:03:42.231 --> 00:03:43.989 ඉතින් ඔබ මගේ හිසකෙස් මෙතැනට අරන්ගියොත් 00:03:43.989 --> 00:03:45.565 -- මගේ හිසකෙස් කහපාට නෑ හරිද? 00:03:45.565 --> 00:03:46.766 ඒවා ලස්සන කළුපාටයි. 00:03:46.766 --> 00:03:47.950 නමුත් මා මෙය කළුපැහැයෙන් ඇන්දොත් 00:03:47.950 --> 00:03:49.713 ඔබට තිරයේ නොපෙනී යාවිනෙ. 00:12:27.800 --> 00:12:30.039 ඉතින් මේ කාබන් 12 පරමාණුවේ, මා මුලින් කළ එකේදි 00:12:30.039 --> 00:12:34.267 එහි ප්රෝටෝන 6, ඉලෙක්ට්රෝන 6ක් සමග නිෂ්ක්රීයව තිබුණා. 00:12:34.267 --> 00:12:36.553 එක් ඉලෙක්ට්රෝනයක් අඩුවුණාම ඔක්කොම 5ක් වෙනවා, 00:12:36.553 --> 00:12:38.933 සහ එවිට ධනාරෝපණයක් ලැබෙනවා. 00:12:38.933 --> 00:12:40.785 අපි තවදුරටත් අධ්යයනය කරමු; 00:12:40.785 --> 00:12:42.867 තවදුරටත් මේ රසායනවිද්යාව පාඩම් මාලාවේදී. 00:12:42.867 --> 00:12:44.302 නමුත් මම හිතනවා මේ පිළිබඳ ඔබ ස්තුති කරයි 00:12:44.302 --> 00:12:46.133 මන්ද එය ඉතා සිත්ගන්නාසුළු නිසා. 00:12:46.133 --> 00:12:51.800 මෙහි මූලික පදනම 00:12:51.800 --> 00:12:53.118 පරමාණුව ලෙස නම් කෙරිණි. 00:12:53.118 --> 00:12:54.920 සහ පැහැදිලිව ගත්කල, 00:12:54.920 --> 00:12:56.759 මෙම මූලික ඒකකය සෑදී ඇත්තේ 00:12:56.759 --> 00:12:58.667 තවත් මූලික ඒකකයන්ගෙන්. 00:12:58.667 --> 00:13:00.867 ඒ වගේම මේ හැමදේම 00:13:00.867 --> 00:13:03.129 පරමාණුවක ගුණ වෙනස් කරනවා 00:13:06.044 --> 00:13:09.036 වෙනත් මූලද්රව්යයක පරමාණුවකට.