1 00:00:03,002 --> 00:00:05,867 මිනිසා අවුරුදු දහස් ගණනක සිට පරිසර අධ්යයනයක යෙදුනේය. 2 00:01:05,018 --> 00:01:06,503 ඔබට දියර ලබාගතහැකියි. 3 00:02:27,758 --> 00:02:29,374 C යන්නෙන් කාබන් නිරූපණය වෙනවා 4 00:03:40,533 --> 00:03:42,231 මගේ හිසකෙස් එහෙම්පිටින් ම වාගේ කාබන්. 5 00:03:42,231 --> 00:03:43,989 ඉතින් ඔබ මගේ හිසකෙස් මෙතැනට අරන්ගියොත් 6 00:03:43,989 --> 00:03:45,565 -- මගේ හිසකෙස් කහපාට නෑ හරිද? 7 00:03:45,565 --> 00:03:46,766 ඒවා ලස්සන කළුපාටයි. 8 00:03:46,766 --> 00:03:47,950 නමුත් මා මෙය කළුපැහැයෙන් ඇන්දොත් 9 00:03:47,950 --> 00:03:49,713 ඔබට තිරයේ නොපෙනී යාවිනෙ. 10 00:12:27,800 --> 00:12:30,039 ඉතින් මේ කාබන් 12 පරමාණුවේ, මා මුලින් කළ එකේදි 11 00:12:30,039 --> 00:12:34,267 එහි ප්රෝටෝන 6, ඉලෙක්ට්රෝන 6ක් සමග නිෂ්ක්රීයව තිබුණා. 12 00:12:34,267 --> 00:12:36,553 එක් ඉලෙක්ට්රෝනයක් අඩුවුණාම ඔක්කොම 5ක් වෙනවා, 13 00:12:36,553 --> 00:12:38,933 සහ එවිට ධනාරෝපණයක් ලැබෙනවා. 14 00:12:38,933 --> 00:12:40,785 අපි තවදුරටත් අධ්යයනය කරමු; 15 00:12:40,785 --> 00:12:42,867 තවදුරටත් මේ රසායනවිද්යාව පාඩම් මාලාවේදී. 16 00:12:42,867 --> 00:12:44,302 නමුත් මම හිතනවා මේ පිළිබඳ ඔබ ස්තුති කරයි 17 00:12:44,302 --> 00:12:46,133 මන්ද එය ඉතා සිත්ගන්නාසුළු නිසා. 18 00:12:46,133 --> 00:12:51,800 මෙහි මූලික පදනම 19 00:12:51,800 --> 00:12:53,118 පරමාණුව ලෙස නම් කෙරිණි. 20 00:12:53,118 --> 00:12:54,920 සහ පැහැදිලිව ගත්කල, 21 00:12:54,920 --> 00:12:56,759 මෙම මූලික ඒකකය සෑදී ඇත්තේ 22 00:12:56,759 --> 00:12:58,667 තවත් මූලික ඒකකයන්ගෙන්. 23 00:12:58,667 --> 00:13:00,867 ඒ වගේම මේ හැමදේම 24 00:13:00,867 --> 00:13:03,129 පරමාණුවක ගුණ වෙනස් කරනවා 25 00:13:06,044 --> 00:13:09,036 වෙනත් මූලද්රව්යයක පරමාණුවකට.