මිනිසා අවුරුදු දහස් ගණනක සිට පරිසර අධ්යයනයක යෙදුනේය. ඔබට දියර ලබාගතහැකියි. C යන්නෙන් කාබන් නිරූපණය වෙනවා මගේ හිසකෙස් එහෙම්පිටින් ම වාගේ කාබන්. ඉතින් ඔබ මගේ හිසකෙස් මෙතැනට අරන්ගියොත් -- මගේ හිසකෙස් කහපාට නෑ හරිද? ඒවා ලස්සන කළුපාටයි. නමුත් මා මෙය කළුපැහැයෙන් ඇන්දොත් ඔබට තිරයේ නොපෙනී යාවිනෙ. ඉතින් මේ කාබන් 12 පරමාණුවේ, මා මුලින් කළ එකේදි එහි ප්රෝටෝන 6, ඉලෙක්ට්රෝන 6ක් සමග නිෂ්ක්රීයව තිබුණා. එක් ඉලෙක්ට්රෝනයක් අඩුවුණාම ඔක්කොම 5ක් වෙනවා, සහ එවිට ධනාරෝපණයක් ලැබෙනවා. අපි තවදුරටත් අධ්යයනය කරමු; තවදුරටත් මේ රසායනවිද්යාව පාඩම් මාලාවේදී. නමුත් මම හිතනවා මේ පිළිබඳ ඔබ ස්තුති කරයි මන්ද එය ඉතා සිත්ගන්නාසුළු නිසා. මෙහි මූලික පදනම පරමාණුව ලෙස නම් කෙරිණි. සහ පැහැදිලිව ගත්කල, මෙම මූලික ඒකකය සෑදී ඇත්තේ තවත් මූලික ඒකකයන්ගෙන්. ඒ වගේම මේ හැමදේම පරමාණුවක ගුණ වෙනස් කරනවා වෙනත් මූලද්රව්යයක පරමාණුවකට.