[Script Info] Title: [Events] Format: Layer, Start, End, Style, Name, MarginL, MarginR, MarginV, Effect, Text Dialogue: 0,0:00:04.90,0:00:11.11,Default,,0000,0000,0000,,අපි ඉන්නේ වොෂිංටන් ඩී සී හි ජාතික කලාගාරයේ. Dialogue: 0,0:00:11.11,0:00:14.50,Default,,0000,0000,0000,,මේ අපි නරඹන්නේ ෆ්රැන්සුවා බූෂේ විසින් අඳින ලද වීනස් ආදරය සනසන හැටි නම් වූ කලා කෘතියයි. Dialogue: 0,0:00:14.50,0:00:17.36,Default,,0000,0000,0000,,මෙම පින්තූරය අඳින ලද්දා යැයි සැලකෙන්නේ 1751 දී. Dialogue: 0,0:00:17.36,0:00:19.19,Default,,0000,0000,0000,,එය මිහිරියි. Dialogue: 0,0:00:19.19,0:00:21.12,Default,,0000,0000,0000,,ඔව් එය එහෙමයි. Dialogue: 0,0:00:21.12,0:00:27.32,Default,,0000,0000,0000,,මෙහි දී අපි දකිනවා වීනස් කෝණාක්ෂ ආකාරයකින් පින්තූරයේ මැද සිටින ආකාරය. Dialogue: 0,0:00:27.32,0:00:34.39,Default,,0000,0000,0000,,එය අපිට මතක් කරන්නේ අපි බරොක් සම්ප්රාදයෙන් ඇවිත් දැන් ඉන්නෙ රොකෝකෝ සම්ප්රදායේ කියා. Dialogue: 0,0:00:34.42,0:00:37.51,Default,,0000,0000,0000,,ඔව්, මෙහි ඇත්තේ ලස්සන වීනස් නිර්වස්ත්රව ඉන්නා ආකාරයයි. Dialogue: 0,0:00:37.65,0:00:46.52,Default,,0000,0000,0000,,ඇයගේ වම් අත ඇයගේ සිරුර මැද්දෙන් ඇවිත් ඇය දඟකාර අනංගයාගේ ඊතල උදුරා ගන්නට උත්සාහයක යෙදෙනවා. Dialogue: 0,0:00:46.72,0:00:46.72,Default,,0000,0000,0000,,ඔහුට දඟකාර වෙන්න ඉඩ නොදෙන්න. Dialogue: 0,0:00:46.72,0:00:54.56,Default,,0000,0000,0000,,ජනතාව ආදරයෙන් පොළඹවා ආශාවන් උපදවන දඟකාර අනංගයාගේ ඊතල සොරකම් කරන්නට උත්සාහයක්. Dialogue: 0,0:00:54.56,0:01:02.68,Default,,0000,0000,0000,,අපට මෙය රොකෝකෝ සම්ප්රදාය කියා මතක් කරන්නේ සුමුදු කොළ හා රෝස යන පාට වලින් පින්තූරය ඇඳ තිබීමයි. Dialogue: 0,0:01:02.70,0:01:11.51,Default,,0000,0000,0000,,අපි පිළිගත් විශ්වාසයන් මඳකට නවතලා මෙහි දී නිර්මාණය කර ඇත්තේ ෆැන්ටසියක් සිහිනයක් වැනි අවස්ථාවකට පිවිසීමක්. Dialogue: 0,0:01:12.80,0:01:12.80,Default,,0000,0000,0000,,බලන්න මේ පරිසරය දිහා. එය පැහැදිලි සහ අපහැදිලි බවින් දෙකෙන්ම යුතුයි. Dialogue: 0,0:01:12.80,0:01:12.80,Default,,0000,0000,0000,,මේ දකුණු පැත්තට බරව මැද්දෙ තියෙන ගහ දිහා බලන්න. Dialogue: 0,0:01:12.80,0:01:16.23,Default,,0000,0000,0000,,ඒ එක්කම ඈතින් ගහක් ද දකින්න තියෙනවා. Dialogue: 0,0:01:17.54,0:01:17.54,Default,,0000,0000,0000,,ඒ දෙක අතර වැඩි දුරක් නැහැ. Dialogue: 0,0:01:17.54,0:01:17.54,Default,,0000,0000,0000,,ඒ නිසා මෙය අවකාශය පිළිබඳව සත්ය පිළිබිඹුවක් නෙමෙයි. Dialogue: 0,0:01:17.54,0:01:22.52,Default,,0000,0000,0000,,පරිසරයේ ස්වභාවික පිළිබිඹුවක් උපදවන්න අදහසක් නැහැ. Dialogue: 0,0:01:23.60,0:01:28.22,Default,,0000,0000,0000,,මෙයින් පෙන්වන්නට හදන්නේ දඟකාර සිත් පිනවන අභිලාෂයන්. Dialogue: 0,0:01:28.92,0:01:34.51,Default,,0000,0000,0000,,ආවේගයන් ගැන, වස්තු සම්පත් ගැන, ආදරය සහ ආශාවන් ගැන පින්තූරයක්. Dialogue: 0,0:01:34.78,0:01:39.60,Default,,0000,0000,0000,,මේ පින්තූරය අඳින්නට මුදල් දී ඇත්තේ මැඩාම් පොම්පඩූරා විසින්. Dialogue: 0,0:01:39.87,0:01:39.87,Default,,0000,0000,0000,,ඇය තමයි රජුගේ අනියම් කාන්තවක් වූවා යැයි සැලකෙන්නේ. Dialogue: 0,0:01:39.87,0:01:45.68,Default,,0000,0000,0000,,සමහර අය කියනවා මෙහි වීනස් නිරූපනයට චිත්රයට පෙනී සිටියේ ද ඇයයි කියා. Dialogue: 0,0:01:45.80,0:01:45.80,Default,,0000,0000,0000,,ඇය රූමත්බව කියාපාන ආදර්ශයක් වූවා. Dialogue: 0,0:01:45.80,0:01:50.74,Default,,0000,0000,0000,,මේ පින්තූරය ඒ කාලවකවාණුවේ තිබි උනන්දුව පෙන්නුම් කරන්නක්. Dialogue: 0,0:01:52.28,0:01:52.28,Default,,0000,0000,0000,,මෙය ප්රංශ විප්ලවයට පෙර අඳින ලද්දා වූවක්. Dialogue: 0,0:01:52.28,0:01:58.97,Default,,0000,0000,0000,,මෙම චිත්රය අවධානය යොමු කරන්නේ ආවේග වලට, සිත් පිනවන ශාරීරික තෘප්තියට.