1 00:00:00,530 --> 00:00:03,220 මෙම පාඩමෙන් අප ඉගෙන ගන්නට යන්නේ 2 00:00:03,220 --> 00:00:14,190 එක් තරා ආකාරයකට රසවත් පයිතගරස් න්යායයි. 3 00:00:14,190 --> 00:00:16,930 නමුත් ඔබ ගණිතය ගැන තවදුරටත් හදාරන විට ඔබට තේරේවි එය 4 00:00:16,930 --> 00:00:21,570 සැබෑවටම ගණිතයේ මූලික පදනම් න්යායන් වලින් එකක් වග. 5 00:00:21,570 --> 00:00:24,920 එය ජ්යාමිතියේදී ප්රයෝජනවත් වගේම, ත්රිකෝණමිතියේදී එක්තරා 6 00:00:24,920 --> 00:00:26,750 විදිහක කොදු ඇට පෙළක් වනවා. 7 00:00:26,750 --> 00:00:29,200 ඒ වගේම ඔබ එය ලක්ෂ්යන් දෙකක් අතර දුර මැනීමට ද 8 00:00:29,200 --> 00:00:30,510 භාවිතා කරාවි. 9 00:00:30,510 --> 00:00:33,810 ඒ නිසා මෙය පිළිබදව ඔබ ඉතා හොදින් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. 10 00:00:33,810 --> 00:00:35,570 දැන් ඒ ගැන කතා කලා ඇතැයි කියා සිතනවා. 11 00:00:35,570 --> 00:00:38,320 දැන් මම ඔබට කියන්නම් පයිතගරස් න්යාය යනු කුමක්ද කියලා. 12 00:00:38,320 --> 00:00:43,290 දැන් අපට ත්රිකෝණයක් තිබෙනවා නම්, එම ත්රිකෝණය ඍජුකෝණී ත්රිකෝණයක් විය යුතුයි. 13 00:00:43,290 --> 00:00:49,110 එනම් ත්රිකෝණයේ කෝණ තුනෙන් එකක් 14 00:00:49,110 --> 00:00:51,520 අනිවාර්යයයෙන්ම අංශක 90ක් විය යුතුයි. 15 00:00:51,520 --> 00:00:54,580 ඔබ එය අංශක 90ක් බව පෙන්වීම මෙම කුඩා කොටුව ඇදීම 16 00:00:54,580 --> 00:00:55,930 මගින් සිදුකරනු ලබනවා. 17 00:00:55,930 --> 00:00:58,830 ඔවි දැන් මෙතන තියෙනවා -- මම ඒක වෙනත් පාටකින් 18 00:00:58,830 --> 00:01:05,550 අදින්නම් -- අංශක 90ක කෝණයක්. 19 00:01:05,550 --> 00:01:09,930 වෙනත් විදියකින් කියනවා නම් අපට ඒක ඍජු කෝණයක් කියන්නත් පුළුවන්. 20 00:01:09,930 --> 00:01:13,390 ඍජුකෝණයක් සහිත වූ ත්රිකෝණය 21 00:01:13,390 --> 00:01:15,850 ඍජුකෝණී ත්රිකෝණයක් ලෙස නම් කරනවා. 22 00:01:15,850 --> 00:01:21,700 ඒ නිසා මෙය ඍජුකෝණී ත්රිකෝණයක් ලෙස හදුන්වමු. 23 00:01:21,700 --> 00:01:25,440 දැන් පයිතගරස් නියමය, අපි ඍජුකෝණී ත්රිකෝණයක 24 00:01:25,440 --> 00:01:28,980 පැති දෙකක් දන්නේ නම්, හැමවිටම අපට පුළුවන් 25 00:01:28,980 --> 00:01:30,920 තුන්වන පාදයේ දිග සොයා ගන්න. 26 00:01:30,920 --> 00:01:34,310 එය කරන්නේ කොහොමද කියලා කියා දෙන්නට කලින් තව එක 27 00:01:34,310 --> 00:01:36,560 නාමකරණයක් ඔබට කියා දෙන්නම්. 28 00:01:36,560 --> 00:01:43,230 ඍජුකෝණී ත්රිකෝණයක දිගම පාදය යනු අංශක 90 කෝණයට 29 00:01:43,230 --> 00:01:46,690 එනම් ඍජුකෝණයට විරුද්ධව පිහිටා ඇති පාදයයි. 30 00:01:46,690 --> 00:01:49,650 මේ අවස්ථවේ මෙය මේ ආකාරයෙන් පිහිටා තිබෙනවා. 31 00:01:49,650 --> 00:01:51,285 මෙය තමයි දිගම පාදය. 32 00:01:51,285 --> 00:01:55,020 ඍජුකෝණී ත්රිකෝණය හදුනා ගැනීමට එක්තරා ආකාරයකින් 33 00:01:55,020 --> 00:01:58,060 දිගම පාදය සොයා ගැනීම ඉවහල් වෙනවා. 34 00:01:58,060 --> 00:02:00,150 මෙම දිගම පාදය කර්ණය ලෙස හදුන්වනු ලබනවා. 35 00:02:00,150 --> 00:02:03,130 අපි දිගින් දිගටම එය භාවිතා කරන නිසා එය දැන ගැනිම වඩා ප්රයෝජනවත් වේවි. 36 00:02:12,560 --> 00:02:17,090 දැන් මට මෙන්න මේ ආකාරයේ ත්රිකෝණයක් තිබෙනවා. 37 00:02:17,090 --> 00:02:19,390 මම ඒක තව ටිකක් පැහැදිළිව අදින්නම්. 38 00:02:19,390 --> 00:02:22,130 දැන් අපි කියමු මට මෙන්න මේ ආකාරයේ ත්රිකෝණයක් තිබෙනවා කියා. 39 00:02:22,130 --> 00:02:24,010 ඒ වගේම මම කියනවා මෙන්න මේ කෝණය 40 00:02:24,010 --> 00:02:25,390 අංශක 90වේ කෝණයක් කියලා. 41 00:02:25,390 --> 00:02:29,860 මේ අවස්ථවේදී මෙය කර්ණය වනවා, මොකද එය 42 00:02:29,860 --> 00:02:33,410 අංශක 90වේ කෝණයට විරුද්ධව පිහිටා ඇති නිසා. 43 00:02:33,410 --> 00:02:34,880 එය තමා මෙහි දිගම පාදය 44 00:02:34,880 --> 00:02:36,670 අපට මෙය තවත් පැහැදිළිව තේරුම් ගැනීමට මම තව වරක් කියන්නම් 45 00:02:36,670 --> 00:02:39,420 කර්ණය හදුනා ගැනීම ගැන. 46 00:02:39,420 --> 00:02:44,050 අපි කියමු මේ තියෙන්නේ මගේ ත්රිකෝණය හා මේ තියෙන්නේ 47 00:02:44,050 --> 00:02:45,790 අංශක 90වේ කෝණය. 48 00:02:45,790 --> 00:02:47,710 මම හිතනවා ඔබ දැනටමත් මෙය කරන හැටි දන්නවා කියලා. 49 00:02:47,710 --> 00:02:49,620 ඔබ එය මුහුණ දී ඇති පාදය වෙත යන්න. 50 00:02:49,620 --> 00:02:51,530 මෙය තමයි කර්ණය. 51 00:02:51,530 --> 00:02:53,200 මෙය තමයි දිගම පාදය. 52 00:02:53,200 --> 00:02:57,940 ඔබ කර්ණය හදුනා ගත් පසු අපි කියමු 53 00:03:00,400 --> 00:03:02,050 එහි දිග C කියලා. 54 00:03:02,050 --> 00:03:03,980 දැන් අපි ඉගෙන ගමු පයිතගරස් නියමය අපට කියන්නේ 55 00:03:03,980 --> 00:03:05,210 මොකද්ද කියලා. 56 00:03:05,210 --> 00:03:08,680 දැන් අපි කියමු කර්ණයේ දිග C ට සමාන වෙනවා කියලා. 57 00:03:08,680 --> 00:03:11,630 දැන් අපි කියමු මේ C -- මේ පාදය C කියලා 58 00:03:11,630 --> 00:03:17,910 මෙන්න මේ පාදය A කියලා සළකමු. 59 00:03:17,910 --> 00:03:21,890 මෙන්න මේ පාදය B කියලා සළකමු. 60 00:03:21,890 --> 00:03:28,620 පයිතගරස් නියමයෙන් අපට කියන්නේ A වර්ගය -- ඒ කියන්නේ 61 00:03:28,620 --> 00:03:32,880 කොට පාද දෙකෙන් එකක දිගෙහි වර්ගය -- අනෙක් කොට 62 00:03:32,880 --> 00:03:36,890 පාදයෙහි දිගෙහි වර්ගයට එකතු කලවිට එය 63 00:03:36,890 --> 00:03:41,370 කර්ණයේ දිගෙහි වර්ගයට සමාන වන බවයි. 64 00:03:41,370 --> 00:03:43,740 අපි එය ඇත්ත ගැටලුවක් සමගින් කරල බලමු. එතකොට ඔබට 65 00:03:43,740 --> 00:03:45,820 තේරේවි ඇත්තටම එය එච්චර අමාරු නැති බව. 66 00:03:45,820 --> 00:03:49,820 අපි කියමු මට මේ වගේ ත්රිකෝණයක් තියනවා කියලා. 67 00:03:49,820 --> 00:03:51,050 මම ඒක අදින්නමි. 68 00:03:51,050 --> 00:03:54,210 අපි කියමු මේ තියෙන්නේ මගේ ත්රිකෝණය කියලා. 69 00:03:54,210 --> 00:03:57,160 ඒක මේ වගේ එකක්. 70 00:03:57,160 --> 00:04:00,560 අපි කියමු මෙන්න මේ කෝණය ඍජුකෝණයක් කියලා අපට කියනවා කියලා. 71 00:04:00,560 --> 00:04:02,940 මෙන්න මේ පාදයේ දිග -- මම ඒක වෙන පාටකින් කරන්නම් 72 00:04:02,940 --> 00:04:06,830 මෙන්න මේ දිග 3ක් කියලා ගමු. ඒ වගේම මෙන්න මේ 73 00:04:06,830 --> 00:04:09,170 පාදයේ දිග 4ක් කියලා ගමු. 74 00:04:09,170 --> 00:04:14,490 ඔවුන්ට ඕනෑ අපට කියා මෙන්න මෙහි දිග සොයා ගන්න. 75 00:04:14,490 --> 00:04:17,130 දැන් පයිතගරස් නියමය භාවිතා කරන්නට පෙර 76 00:04:17,130 --> 00:04:19,660 මුලින්ම ඔබ කල යුත්තේ ඔබගේ 77 00:04:19,660 --> 00:04:20,710 කර්ණය හදුනා ගැනීමයි. 78 00:04:20,710 --> 00:04:23,350 ඔබ පැහැදිළිව තේරුම් ගතයුතුයි ඔබ සොයන පිළිතුර කුමක්ද කියා. 79 00:04:23,350 --> 00:04:26,120 දැන් මේ අවස්ථාවේදී අප සොයන්නේ කර්ණයේ දිගයි. 80 00:04:26,120 --> 00:04:30,440 අපි ඒක දන්නේ මෙම පාදය ඇත්තටම ඍජුකෝණයට 81 00:04:30,440 --> 00:04:33,310 විරුද්ධව පිහිටා ඇති පාදය නිසයි. 82 00:04:33,310 --> 00:04:36,540 අප පයිතගරස් නියමය දිහා බැලුවොතින් මෙය තමයි C 83 00:04:36,540 --> 00:04:38,160 මෙය තමයි දිගම පාදය. 84 00:04:38,160 --> 00:04:41,920 දැන් අපි සූදානම් පයිතගරස් නියමය භාවිතා කරන්න. 85 00:04:41,920 --> 00:04:48,070 එය අපට කියනවා හතරේ වර්ගයට -- කොට පාද දෙකෙන් එකක් 86 00:04:48,070 --> 00:04:53,260 තුනේ වර්ගය එකතු කළ විට -- එනම් අනෙක් කොට පාදයේ වර්ගයට එකතු කළ විට 87 00:04:53,260 --> 00:04:56,080 ලැබෙන උත්තරය දිගම පාදයේ වර්ගයට සමාන විය යුතුයි. 88 00:04:56,080 --> 00:05:00,590 එනම් කර්ණයේ දිගේ වර්ගයට -- එනම් C වර්ගයට සමාන විය යුතුයි. 89 00:05:00,590 --> 00:05:02,310 දැන් ඔබට කරන්නට ඇත්තේ C සෙවීම පමණයි. 90 00:05:02,310 --> 00:05:06,380 දැන් 4 වර්ගය යනු 4 වාරයක් 4 යි. 91 00:05:06,380 --> 00:05:08,460 එනම් 16 යි. 92 00:05:08,460 --> 00:05:11,910 ඒ වගේම 3 වර්ගය යනු 3 වාරයක් 3 යි. 93 00:05:11,910 --> 00:05:13,810 එනම් 9 යි. 94 00:05:13,810 --> 00:05:18,580 දැන් එය C වර්ගයට සමාන වනවා. 95 00:05:18,580 --> 00:05:20,610 දැන් 16 ට 9ක් එකතු කල විට කීයද? 96 00:05:20,610 --> 00:05:22,480 එය 25 යි. 97 00:05:22,480 --> 00:05:25,195 ඒ කියන්නේ C වර්ගය 25 ට සමාන වෙනවා. 98 00:05:25,195 --> 00:05:29,020 දැන් අපට පුළුවන් දෙපැත්තේම ධන වර්ගමූලය සළකන්න. 99 00:05:29,020 --> 00:05:30,960 මම හිතනවා ඔබ ගණිතයට අනුකූලව බැලුවෝතින් එය 100 00:05:30,960 --> 00:05:33,160 ඍණ 5 වන්නටත් පුළුවන්. 101 00:05:33,160 --> 00:05:34,870 නමුත් අපි කතා කරන්නේ දිගවල් ගැන නිසා අප සළකන්නේ 102 00:05:34,870 --> 00:05:37,050 ධන මූලයන් ගැන පමණයි. 103 00:05:37,050 --> 00:05:41,170 ඒ නිසා ඔබ දෙපැත්තේම මූලික මූලයන් ගත් විට 104 00:05:41,170 --> 00:05:44,280 ඔබට ලැබෙනවා C 5ට සමානයි කියා. 105 00:05:44,280 --> 00:05:50,260 එහෙමත් නැත්නම් දිගම පාදයේ දිග 5ට සමාන වනවා කියා. 106 00:05:50,260 --> 00:05:52,640 දැන් ඔබට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව පයිතගරස් නියමය භාවිතා කරලා 107 00:05:52,640 --> 00:05:54,620 පැති දෙකක දිග දී ඇති විට තුන්වන පැත්තේ දිග කොපමණද 108 00:05:54,620 --> 00:05:55,690 කියා සොයා ගැනීමට. 109 00:05:55,690 --> 00:05:59,300 දැන් අපි තවත් එක් උදාහරණයක් සළකමු. 110 00:05:59,300 --> 00:06:10,670 අපි කියමු අපගේ ත්රිකෝණය මේ වගේ එකක් කියලා. 111 00:06:10,670 --> 00:06:12,610 මේ තියෙන්නේ අපගේ ඍජුකෝණය. 112 00:06:12,610 --> 00:06:17,820 අපි දැන් කියමු මෙන්න මේ පැත්තේ දිග 12ක් කියලා, ඒ වගේම මේ 113 00:06:17,820 --> 00:06:21,080 පැත්තේ දිග 6ක් කියලා කියමු. 114 00:06:21,080 --> 00:06:27,210 දැන් අපට ඕනේ මෙන්න මේ දිග කොපමණද කියලා සොයා ගැනීමටයි. 115 00:06:27,210 --> 00:06:29,870 දැන් මම කිව්වා වගේ ඔබ මුලින්ම කල යුත්තේ 116 00:06:29,870 --> 00:06:31,350 කර්ණය හදුනා ගැනීමයි. 117 00:06:31,350 --> 00:06:34,130 එය ඍජුකෝණයට විරුද්ධ පැත්තේ පිහිටා තිබෙනවා. 118 00:06:34,130 --> 00:06:35,550 අපේ ඍජුකෝණය මෙන්න මෙතන තියනවා. 119 00:06:35,550 --> 00:06:37,650 ඔබ ඍජුකෝණයට විරුද්ධව ඇති පාදය වෙත යන්න. 120 00:06:37,650 --> 00:06:41,460 දිගම පාදය, එහෙමත් නැත්නම් කර්ණය එතන පිහිටා තිබෙනවා. 121 00:06:41,460 --> 00:06:46,100 ඉතින් අපි පයිතගරස් නියමය ගැන හිතුවෝතින් -- A වර්ගය 122 00:06:46,100 --> 00:06:50,820 B වර්ගයට එකතු කල විට C වර්ගයට සමාන වෙනවා 123 00:06:50,820 --> 00:06:52,220 මෙහි 12 ඔබ C ලෙස සැළකිය යුතුයි. 124 00:06:52,220 --> 00:06:54,740 එය තමයි කර්ණය. 125 00:06:54,740 --> 00:06:56,670 C වර්ගය යනු කර්ණයේ වර්ගයයි. 126 00:06:56,670 --> 00:06:59,030 ඒ නිසා ඔබට කියන්න පුළුවන් C 12 ට සමාන වනවා කියලා. 127 00:06:59,030 --> 00:07:00,880 ඒ වගේම ඔබට කියන්න පුළුවන් මේ පැති , ඇත්තටම එය A ද B ද 128 00:07:00,880 --> 00:07:02,580 කියන එකේ ගැටලුවක් නෑ. කැමති නමක් භාවිතා කරන්න පුළුවන්. 129 00:07:02,580 --> 00:07:04,970 දැන් අපි මෙන්න මේ පැත්ත ගත්තෝතින් 130 00:07:04,970 --> 00:07:06,990 අපි ඒකට A කියමු. ඒක 6 ට සමාන වනවා. 131 00:07:06,990 --> 00:07:11,780 දැන් අපි කියමු B -- මේ වර්ණ ගන්වන ලද B -- 132 00:07:11,780 --> 00:07:12,640 සමාන වෙනවා ප්රශ්නාර්ථ ලකුණකට. 133 00:07:12,640 --> 00:07:15,070 දැන් අපට පුළුවන් පයිතගරස් නියමය භාවිතා කරන්න. 134 00:07:15,070 --> 00:07:25,940 A වර්ගය, එනම් 6 වර්ගය අපි නොදන්න B වර්ගයට එකතු කලවිට 135 00:07:25,940 --> 00:07:28,330 ලැබෙන පිළිතුර කර්ණයේ වර්ගයට සමානයි. 136 00:07:28,330 --> 00:07:29,760 එනම් C වර්ගයට සමානයි. 137 00:07:29,760 --> 00:07:33,250 එනම් 12 වර්ගයට සමානයි. 138 00:07:33,250 --> 00:07:35,260 දැන් අපට B සෙවිය හැකියි. 139 00:07:35,260 --> 00:07:36,370 දැන් මෙහි වෙනස පැහැදිළිව තේරුම් ගන්න. 140 00:07:36,370 --> 00:07:38,110 දැන් අප සොයන්නේ කර්ණයේ දිග නොවෙයි. 141 00:07:38,110 --> 00:07:40,210 දැන් අප සොයන්නට හදන්නේ එක් කොට පාදයක දිගයි. 142 00:07:40,210 --> 00:07:42,790 පෙර උදාහරණයේ අප සෙව්වේ කර්ණයේ දිගයි. 143 00:07:42,790 --> 00:07:43,790 අප සෙව්වේ C සදහා පිළිතුරක්. 144 00:07:43,790 --> 00:07:46,570 අන්න ඒ නිසයි හැමවිටම A වර්ගය එකතු කිරීම B වර්ගය සමානයි 145 00:07:46,570 --> 00:07:49,190 C වර්ගය කියා තේරුම් ගැනීම වැදගත් වන්නේ. 146 00:07:49,190 --> 00:07:49,670 C යනු කර්ණයේ දිගයි. 147 00:07:49,670 --> 00:07:51,850 දැන් අපි B සදහා විසදුමක් සොයමු. 148 00:07:51,850 --> 00:07:59,280 දැන් අපට ලැබෙනවා 6යේ වර්ගය 36ට B වර්ගය එකතු කල විට 149 00:07:59,280 --> 00:08:04,700 සමාන වනවා 12 වර්ගයට -- 12 වරක් 12 -- 144යි. 150 00:08:04,700 --> 00:08:08,550 දැන් අපට පුළුවන් සමීකරණයේ දෙපැත්තෙන්ම 36ක් අඩු කරන්න. 151 00:08:08,550 --> 00:08:11,420 ඒවා සුළු වී ඉවත් වෙනවා. 152 00:08:13,270 --> 00:08:17,510 වම් අත පැත්තේ B වර්ගය පමණක් ඉතුරු වනවා. එය 153 00:08:17,510 --> 00:08:23,410 සමාන වන්නේ කුමටද? 144 අඩු කිරීම 36 ට 154 00:08:30,080 --> 00:08:33,910 එනම් 108 ට 155 00:08:33,910 --> 00:08:36,630 එයයි B වර්ගයේ අගය. දැන් අපිට අවශ්යවන්නේ දෙපැත්තේම 156 00:08:36,630 --> 00:08:40,600 මූලික එහෙමත් නැත්නම් ධන මූලයන් ලබා ගැනීමයි. 157 00:08:40,600 --> 00:08:44,430 එවිට ලැබෙන්නේ B සමාන වනවා 158 00:08:44,430 --> 00:08:48,650 වර්ගමූල 108 ට 159 00:08:48,650 --> 00:08:50,550 දැන් අපි බලමු අපිට මෙය තව සුළු කරන්න පුළුවන්ද කියා. 160 00:08:50,550 --> 00:08:53,550 වර්ගමූල 108. 161 00:08:53,550 --> 00:08:54,930 අපිට මෙය කරන්න පුළුවන් 108 හි 162 00:08:54,930 --> 00:08:56,670 සාධක සෙවීමෙන්. අපි බලමු අපට මෙය තව 163 00:08:56,670 --> 00:08:58,410 සුළු කරන්න පුළුවන්ද කියලා. 164 00:08:58,410 --> 00:09:07,590 108 යනු 2 වරක් 54 යි. එය සමාන වන්නේ 165 00:09:07,590 --> 00:09:15,570 2 වරක් 27 ට. එය සමාන වන්නේ 3 වරක් 9 ට. 166 00:09:15,570 --> 00:09:19,780 දැන් වර්ගමූල 108 යන්න සමාන වනවා මෙයට 167 00:09:19,780 --> 00:09:24,550 2 වරක් 2 හි වර්ගමූලය -- ඇත්තටම 168 00:09:24,550 --> 00:09:25,520 අපි තාම සාධක වෙන් කරලා අවසන් නැහැ. 169 00:09:25,520 --> 00:09:28,760 9 යන්න 3 වරක් 3 ලෙස සාධක වලට වෙන් කරන්න පුළුවන් 170 00:09:28,760 --> 00:09:34,170 ඒ කියන්නේ 2 වරක් 2 වාරයක් 3 වාරයක් 3 වාරයක් 3. 171 00:09:34,170 --> 00:09:36,820 දැන් මෙහි අපිට පරිපූර්ණ වර්ගයන් 2ක් තිබෙනවා. 172 00:09:36,820 --> 00:09:38,680 මම ඒක තරමක් පැහැදිළිව නැවත ලියන්නම් 173 00:09:38,680 --> 00:09:41,160 මෙවැනි ප්රකාශන සුළු කිරීමට මේක හොද අභ්යාසයක්. 174 00:09:41,160 --> 00:09:44,200 පයිතගරස් නියමය භාවිතයේදි මෙවැනි ප්රකාශන ඔබට නිතර ලැබේවි. 175 00:09:44,200 --> 00:09:46,460 ඒ නිසා මෙහි එය කිරීම අපතේ යන්නේ නැහැ. 176 00:09:46,460 --> 00:09:55,820 මේ තියෙන්නේ 2 වරක් 2 වාරයක් 177 00:09:55,820 --> 00:10:00,790 3 වාරයක් 3 වාරයක් හි වර්ගමූලය වැඩි කිරීම අවසන් 3 178 00:10:00,790 --> 00:10:02,510 වර්ග මූලය. 179 00:10:02,510 --> 00:10:04,090 මේ තියෙන්නෙත් එයම තමයි. 180 00:10:04,090 --> 00:10:05,785 දැන් ඔබ දන්නවා ඔබට මේ සියල්ලම කොලයක 181 00:10:05,785 --> 00:10:07,960 කරන්නට අවශ්ය නැහැ. 182 00:10:07,960 --> 00:10:08,970 ඔබට එය හිතෙන් හදන්නත් පුළුවන්. 183 00:10:08,970 --> 00:10:09,530 ඒ කියන්නේ මොකද්ද? 184 00:10:09,530 --> 00:10:11,780 2 වරක් 2 යනු 4 යි 185 00:10:11,780 --> 00:10:14,200 4 වරක් 9 කියන්නේ 36 යි 186 00:10:14,200 --> 00:10:18,030 ඒ කියන්නේ වර්ගමූල 36 වරක් වර්ගමූල 3. 187 00:10:18,030 --> 00:10:20,610 36 හි ප්රධාන මූලය 6 යි. 188 00:10:20,610 --> 00:10:25,380 ඒ අනුව එය 6 යි මූල 3 ලෙස සුළු කරන්න පුළුවන්. 189 00:10:25,380 --> 00:10:28,730 ඒ නිසා B ගේ දිග වර්ගමූල 108 ලෙස දක්වන්නට පුළුවන් 190 00:10:28,730 --> 00:10:34,040 එහෙමත් නැත්නම් එය 6 යි මූල 3 191 00:10:34,040 --> 00:10:35,040 ලෙස දක්වන්නත් පුළුවන්. 192 00:10:35,040 --> 00:10:37,150 මෙය 12 යි. මෙය 6 යි. 193 00:10:37,150 --> 00:10:40,580 ඒ වගේම මෙය වර්ගමූල 3 , ඒ කියන්නේ 1ට 194 00:10:40,580 --> 00:10:41,600 වඩා තරමක් වැඩි අගයක්. 195 00:10:41,600 --> 00:10:45,360 ඒ කියන්නේ මෙය 6 ට වඩා තරමක් විශාලයි. 196 00:10:45,360 --> 00:10:45,512 .