0:00:00.530,0:00:03.220 මෙම පාඩමෙන් අප ඉගෙන ගන්නට යන්නේ 0:00:03.220,0:00:14.190 එක් තරා ආකාරයකට රසවත් පයිතගරස් න්යායයි. 0:00:14.190,0:00:16.930 නමුත් ඔබ ගණිතය ගැන තවදුරටත් හදාරන විට ඔබට තේරේවි එය 0:00:16.930,0:00:21.570 සැබෑවටම ගණිතයේ මූලික පදනම් න්යායන් වලින් එකක් වග. 0:00:21.570,0:00:24.920 එය ජ්යාමිතියේදී ප්රයෝජනවත් වගේම, ත්රිකෝණමිතියේදී එක්තරා 0:00:24.920,0:00:26.750 විදිහක කොදු ඇට පෙළක් වනවා. 0:00:26.750,0:00:29.200 ඒ වගේම ඔබ එය ලක්ෂ්යන් දෙකක් අතර දුර මැනීමට ද 0:00:29.200,0:00:30.510 භාවිතා කරාවි. 0:00:30.510,0:00:33.810 ඒ නිසා මෙය පිළිබදව ඔබ ඉතා හොදින් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. 0:00:33.810,0:00:35.570 දැන් ඒ ගැන කතා කලා ඇතැයි කියා සිතනවා. 0:00:35.570,0:00:38.320 දැන් මම ඔබට කියන්නම් පයිතගරස් න්යාය යනු කුමක්ද කියලා. 0:00:38.320,0:00:43.290 දැන් අපට ත්රිකෝණයක් තිබෙනවා නම්, එම ත්රිකෝණය ඍජුකෝණී ත්රිකෝණයක් විය යුතුයි. 0:00:43.290,0:00:49.110 එනම් ත්රිකෝණයේ කෝණ තුනෙන් එකක් 0:00:49.110,0:00:51.520 අනිවාර්යයයෙන්ම අංශක 90ක් විය යුතුයි. 0:00:51.520,0:00:54.580 ඔබ එය අංශක 90ක් බව පෙන්වීම මෙම කුඩා කොටුව ඇදීම 0:00:54.580,0:00:55.930 මගින් සිදුකරනු ලබනවා. 0:00:55.930,0:00:58.830 ඔවි දැන් මෙතන තියෙනවා -- මම ඒක වෙනත් පාටකින් 0:00:58.830,0:01:05.550 අදින්නම් -- අංශක 90ක කෝණයක්. 0:01:05.550,0:01:09.930 වෙනත් විදියකින් කියනවා නම් අපට ඒක ඍජු කෝණයක් කියන්නත් පුළුවන්. 0:01:09.930,0:01:13.390 ඍජුකෝණයක් සහිත වූ ත්රිකෝණය 0:01:13.390,0:01:15.850 ඍජුකෝණී ත්රිකෝණයක් ලෙස නම් කරනවා. 0:01:15.850,0:01:21.700 ඒ නිසා මෙය ඍජුකෝණී ත්රිකෝණයක් ලෙස හදුන්වමු. 0:01:21.700,0:01:25.440 දැන් පයිතගරස් නියමය, අපි ඍජුකෝණී ත්රිකෝණයක 0:01:25.440,0:01:28.980 පැති දෙකක් දන්නේ නම්, හැමවිටම අපට පුළුවන් 0:01:28.980,0:01:30.920 තුන්වන පාදයේ දිග සොයා ගන්න. 0:01:30.920,0:01:34.310 එය කරන්නේ කොහොමද කියලා කියා දෙන්නට කලින් තව එක 0:01:34.310,0:01:36.560 නාමකරණයක් ඔබට කියා දෙන්නම්. 0:01:36.560,0:01:43.230 ඍජුකෝණී ත්රිකෝණයක දිගම පාදය යනු අංශක 90 කෝණයට 0:01:43.230,0:01:46.690 එනම් ඍජුකෝණයට විරුද්ධව පිහිටා ඇති පාදයයි. 0:01:46.690,0:01:49.650 මේ අවස්ථවේ මෙය මේ ආකාරයෙන් පිහිටා තිබෙනවා. 0:01:49.650,0:01:51.285 මෙය තමයි දිගම පාදය. 0:01:51.285,0:01:55.020 ඍජුකෝණී ත්රිකෝණය හදුනා ගැනීමට එක්තරා ආකාරයකින් 0:01:55.020,0:01:58.060 දිගම පාදය සොයා ගැනීම ඉවහල් වෙනවා. 0:01:58.060,0:02:00.150 මෙම දිගම පාදය කර්ණය ලෙස හදුන්වනු ලබනවා. 0:02:00.150,0:02:03.130 අපි දිගින් දිගටම එය භාවිතා කරන නිසා එය දැන ගැනිම වඩා ප්රයෝජනවත් වේවි. 0:02:12.560,0:02:17.090 දැන් මට මෙන්න මේ ආකාරයේ ත්රිකෝණයක් තිබෙනවා. 0:02:17.090,0:02:19.390 මම ඒක තව ටිකක් පැහැදිළිව අදින්නම්. 0:02:19.390,0:02:22.130 දැන් අපි කියමු මට මෙන්න මේ ආකාරයේ ත්රිකෝණයක් තිබෙනවා කියා. 0:02:22.130,0:02:24.010 ඒ වගේම මම කියනවා මෙන්න මේ කෝණය 0:02:24.010,0:02:25.390 අංශක 90වේ කෝණයක් කියලා. 0:02:25.390,0:02:29.860 මේ අවස්ථවේදී මෙය කර්ණය වනවා, මොකද එය 0:02:29.860,0:02:33.410 අංශක 90වේ කෝණයට විරුද්ධව පිහිටා ඇති නිසා. 0:02:33.410,0:02:34.880 එය තමා මෙහි දිගම පාදය 0:02:34.880,0:02:36.670 අපට මෙය තවත් පැහැදිළිව තේරුම් ගැනීමට මම තව වරක් කියන්නම් 0:02:36.670,0:02:39.420 කර්ණය හදුනා ගැනීම ගැන. 0:02:39.420,0:02:44.050 අපි කියමු මේ තියෙන්නේ මගේ ත්රිකෝණය හා මේ තියෙන්නේ 0:02:44.050,0:02:45.790 අංශක 90වේ කෝණය. 0:02:45.790,0:02:47.710 මම හිතනවා ඔබ දැනටමත් මෙය කරන හැටි දන්නවා කියලා. 0:02:47.710,0:02:49.620 ඔබ එය මුහුණ දී ඇති පාදය වෙත යන්න. 0:02:49.620,0:02:51.530 මෙය තමයි කර්ණය. 0:02:51.530,0:02:53.200 මෙය තමයි දිගම පාදය. 0:02:53.200,0:02:57.940 ඔබ කර්ණය හදුනා ගත් පසු අපි කියමු 0:03:00.400,0:03:02.050 එහි දිග C කියලා. 0:03:02.050,0:03:03.980 දැන් අපි ඉගෙන ගමු පයිතගරස් නියමය අපට කියන්නේ 0:03:03.980,0:03:05.210 මොකද්ද කියලා. 0:03:05.210,0:03:08.680 දැන් අපි කියමු කර්ණයේ දිග C ට සමාන වෙනවා කියලා. 0:03:08.680,0:03:11.630 දැන් අපි කියමු මේ C -- මේ පාදය C කියලා 0:03:11.630,0:03:17.910 මෙන්න මේ පාදය A කියලා සළකමු. 0:03:17.910,0:03:21.890 මෙන්න මේ පාදය B කියලා සළකමු. 0:03:21.890,0:03:28.620 පයිතගරස් නියමයෙන් අපට කියන්නේ A වර්ගය -- ඒ කියන්නේ 0:03:28.620,0:03:32.880 කොට පාද දෙකෙන් එකක දිගෙහි වර්ගය -- අනෙක් කොට 0:03:32.880,0:03:36.890 පාදයෙහි දිගෙහි වර්ගයට එකතු කලවිට එය 0:03:36.890,0:03:41.370 කර්ණයේ දිගෙහි වර්ගයට සමාන වන බවයි. 0:03:41.370,0:03:43.740 අපි එය ඇත්ත ගැටලුවක් සමගින් කරල බලමු. එතකොට ඔබට 0:03:43.740,0:03:45.820 තේරේවි ඇත්තටම එය එච්චර අමාරු නැති බව. 0:03:45.820,0:03:49.820 අපි කියමු මට මේ වගේ ත්රිකෝණයක් තියනවා කියලා. 0:03:49.820,0:03:51.050 මම ඒක අදින්නමි. 0:03:51.050,0:03:54.210 අපි කියමු මේ තියෙන්නේ මගේ ත්රිකෝණය කියලා. 0:03:54.210,0:03:57.160 ඒක මේ වගේ එකක්. 0:03:57.160,0:04:00.560 අපි කියමු මෙන්න මේ කෝණය ඍජුකෝණයක් කියලා අපට කියනවා කියලා. 0:04:00.560,0:04:02.940 මෙන්න මේ පාදයේ දිග -- මම ඒක වෙන පාටකින් කරන්නම් 0:04:02.940,0:04:06.830 මෙන්න මේ දිග 3ක් කියලා ගමු. ඒ වගේම මෙන්න මේ 0:04:06.830,0:04:09.170 පාදයේ දිග 4ක් කියලා ගමු. 0:04:09.170,0:04:14.490 ඔවුන්ට ඕනෑ අපට කියා මෙන්න මෙහි දිග සොයා ගන්න. 0:04:14.490,0:04:17.130 දැන් පයිතගරස් නියමය භාවිතා කරන්නට පෙර 0:04:17.130,0:04:19.660 මුලින්ම ඔබ කල යුත්තේ ඔබගේ 0:04:19.660,0:04:20.710 කර්ණය හදුනා ගැනීමයි. 0:04:20.710,0:04:23.350 ඔබ පැහැදිළිව තේරුම් ගතයුතුයි ඔබ සොයන පිළිතුර කුමක්ද කියා. 0:04:23.350,0:04:26.120 දැන් මේ අවස්ථාවේදී අප සොයන්නේ කර්ණයේ දිගයි. 0:04:26.120,0:04:30.440 අපි ඒක දන්නේ මෙම පාදය ඇත්තටම ඍජුකෝණයට 0:04:30.440,0:04:33.310 විරුද්ධව පිහිටා ඇති පාදය නිසයි. 0:04:33.310,0:04:36.540 අප පයිතගරස් නියමය දිහා බැලුවොතින් මෙය තමයි C 0:04:36.540,0:04:38.160 මෙය තමයි දිගම පාදය. 0:04:38.160,0:04:41.920 දැන් අපි සූදානම් පයිතගරස් නියමය භාවිතා කරන්න. 0:04:41.920,0:04:48.070 එය අපට කියනවා හතරේ වර්ගයට -- කොට පාද දෙකෙන් එකක් 0:04:48.070,0:04:53.260 තුනේ වර්ගය එකතු කළ විට -- එනම් අනෙක් කොට පාදයේ වර්ගයට එකතු කළ විට 0:04:53.260,0:04:56.080 ලැබෙන උත්තරය දිගම පාදයේ වර්ගයට සමාන විය යුතුයි. 0:04:56.080,0:05:00.590 එනම් කර්ණයේ දිගේ වර්ගයට -- එනම් C වර්ගයට සමාන විය යුතුයි. 0:05:00.590,0:05:02.310 දැන් ඔබට කරන්නට ඇත්තේ C සෙවීම පමණයි. 0:05:02.310,0:05:06.380 දැන් 4 වර්ගය යනු 4 වාරයක් 4 යි. 0:05:06.380,0:05:08.460 එනම් 16 යි. 0:05:08.460,0:05:11.910 ඒ වගේම 3 වර්ගය යනු 3 වාරයක් 3 යි. 0:05:11.910,0:05:13.810 එනම් 9 යි. 0:05:13.810,0:05:18.580 දැන් එය C වර්ගයට සමාන වනවා. 0:05:18.580,0:05:20.610 දැන් 16 ට 9ක් එකතු කල විට කීයද? 0:05:20.610,0:05:22.480 එය 25 යි. 0:05:22.480,0:05:25.195 ඒ කියන්නේ C වර්ගය 25 ට සමාන වෙනවා. 0:05:25.195,0:05:29.020 දැන් අපට පුළුවන් දෙපැත්තේම ධන වර්ගමූලය සළකන්න. 0:05:29.020,0:05:30.960 මම හිතනවා ඔබ ගණිතයට අනුකූලව බැලුවෝතින් එය 0:05:30.960,0:05:33.160 ඍණ 5 වන්නටත් පුළුවන්. 0:05:33.160,0:05:34.870 නමුත් අපි කතා කරන්නේ දිගවල් ගැන නිසා අප සළකන්නේ 0:05:34.870,0:05:37.050 ධන මූලයන් ගැන පමණයි. 0:05:37.050,0:05:41.170 ඒ නිසා ඔබ දෙපැත්තේම මූලික මූලයන් ගත් විට 0:05:41.170,0:05:44.280 ඔබට ලැබෙනවා C 5ට සමානයි කියා. 0:05:44.280,0:05:50.260 එහෙමත් නැත්නම් දිගම පාදයේ දිග 5ට සමාන වනවා කියා. 0:05:50.260,0:05:52.640 දැන් ඔබට පුළුවන් කිසිම ගැටලුවකින් තොරව පයිතගරස් නියමය භාවිතා කරලා 0:05:52.640,0:05:54.620 පැති දෙකක දිග දී ඇති විට තුන්වන පැත්තේ දිග කොපමණද 0:05:54.620,0:05:55.690 කියා සොයා ගැනීමට. 0:05:55.690,0:05:59.300 දැන් අපි තවත් එක් උදාහරණයක් සළකමු. 0:05:59.300,0:06:10.670 අපි කියමු අපගේ ත්රිකෝණය මේ වගේ එකක් කියලා. 0:06:10.670,0:06:12.610 මේ තියෙන්නේ අපගේ ඍජුකෝණය. 0:06:12.610,0:06:17.820 අපි දැන් කියමු මෙන්න මේ පැත්තේ දිග 12ක් කියලා, ඒ වගේම මේ 0:06:17.820,0:06:21.080 පැත්තේ දිග 6ක් කියලා කියමු. 0:06:21.080,0:06:27.210 දැන් අපට ඕනේ මෙන්න මේ දිග කොපමණද කියලා සොයා ගැනීමටයි. 0:06:27.210,0:06:29.870 දැන් මම කිව්වා වගේ ඔබ මුලින්ම කල යුත්තේ 0:06:29.870,0:06:31.350 කර්ණය හදුනා ගැනීමයි. 0:06:31.350,0:06:34.130 එය ඍජුකෝණයට විරුද්ධ පැත්තේ පිහිටා තිබෙනවා. 0:06:34.130,0:06:35.550 අපේ ඍජුකෝණය මෙන්න මෙතන තියනවා. 0:06:35.550,0:06:37.650 ඔබ ඍජුකෝණයට විරුද්ධව ඇති පාදය වෙත යන්න. 0:06:37.650,0:06:41.460 දිගම පාදය, එහෙමත් නැත්නම් කර්ණය එතන පිහිටා තිබෙනවා. 0:06:41.460,0:06:46.100 ඉතින් අපි පයිතගරස් නියමය ගැන හිතුවෝතින් -- A වර්ගය 0:06:46.100,0:06:50.820 B වර්ගයට එකතු කල විට C වර්ගයට සමාන වෙනවා 0:06:50.820,0:06:52.220 මෙහි 12 ඔබ C ලෙස සැළකිය යුතුයි. 0:06:52.220,0:06:54.740 එය තමයි කර්ණය. 0:06:54.740,0:06:56.670 C වර්ගය යනු කර්ණයේ වර්ගයයි. 0:06:56.670,0:06:59.030 ඒ නිසා ඔබට කියන්න පුළුවන් C 12 ට සමාන වනවා කියලා. 0:06:59.030,0:07:00.880 ඒ වගේම ඔබට කියන්න පුළුවන් මේ පැති , ඇත්තටම එය A ද B ද 0:07:00.880,0:07:02.580 කියන එකේ ගැටලුවක් නෑ. කැමති නමක් භාවිතා කරන්න පුළුවන්. 0:07:02.580,0:07:04.970 දැන් අපි මෙන්න මේ පැත්ත ගත්තෝතින් 0:07:04.970,0:07:06.990 අපි ඒකට A කියමු. ඒක 6 ට සමාන වනවා. 0:07:06.990,0:07:11.780 දැන් අපි කියමු B -- මේ වර්ණ ගන්වන ලද B -- 0:07:11.780,0:07:12.640 සමාන වෙනවා ප්රශ්නාර්ථ ලකුණකට. 0:07:12.640,0:07:15.070 දැන් අපට පුළුවන් පයිතගරස් නියමය භාවිතා කරන්න. 0:07:15.070,0:07:25.940 A වර්ගය, එනම් 6 වර්ගය අපි නොදන්න B වර්ගයට එකතු කලවිට 0:07:25.940,0:07:28.330 ලැබෙන පිළිතුර කර්ණයේ වර්ගයට සමානයි. 0:07:28.330,0:07:29.760 එනම් C වර්ගයට සමානයි. 0:07:29.760,0:07:33.250 එනම් 12 වර්ගයට සමානයි. 0:07:33.250,0:07:35.260 දැන් අපට B සෙවිය හැකියි. 0:07:35.260,0:07:36.370 දැන් මෙහි වෙනස පැහැදිළිව තේරුම් ගන්න. 0:07:36.370,0:07:38.110 දැන් අප සොයන්නේ කර්ණයේ දිග නොවෙයි. 0:07:38.110,0:07:40.210 දැන් අප සොයන්නට හදන්නේ එක් කොට පාදයක දිගයි. 0:07:40.210,0:07:42.790 පෙර උදාහරණයේ අප සෙව්වේ කර්ණයේ දිගයි. 0:07:42.790,0:07:43.790 අප සෙව්වේ C සදහා පිළිතුරක්. 0:07:43.790,0:07:46.570 අන්න ඒ නිසයි හැමවිටම A වර්ගය එකතු කිරීම B වර්ගය සමානයි 0:07:46.570,0:07:49.190 C වර්ගය කියා තේරුම් ගැනීම වැදගත් වන්නේ. 0:07:49.190,0:07:49.670 C යනු කර්ණයේ දිගයි. 0:07:49.670,0:07:51.850 දැන් අපි B සදහා විසදුමක් සොයමු. 0:07:51.850,0:07:59.280 දැන් අපට ලැබෙනවා 6යේ වර්ගය 36ට B වර්ගය එකතු කල විට 0:07:59.280,0:08:04.700 සමාන වනවා 12 වර්ගයට -- 12 වරක් 12 -- 144යි. 0:08:04.700,0:08:08.550 දැන් අපට පුළුවන් සමීකරණයේ දෙපැත්තෙන්ම 36ක් අඩු කරන්න. 0:08:08.550,0:08:11.420 ඒවා සුළු වී ඉවත් වෙනවා. 0:08:13.270,0:08:17.510 වම් අත පැත්තේ B වර්ගය පමණක් ඉතුරු වනවා. එය 0:08:17.510,0:08:23.410 සමාන වන්නේ කුමටද? 144 අඩු කිරීම 36 ට 0:08:30.080,0:08:33.910 එනම් 108 ට 0:08:33.910,0:08:36.630 එයයි B වර්ගයේ අගය. දැන් අපිට අවශ්යවන්නේ දෙපැත්තේම 0:08:36.630,0:08:40.600 මූලික එහෙමත් නැත්නම් ධන මූලයන් ලබා ගැනීමයි. 0:08:40.600,0:08:44.430 එවිට ලැබෙන්නේ B සමාන වනවා 0:08:44.430,0:08:48.650 වර්ගමූල 108 ට 0:08:48.650,0:08:50.550 දැන් අපි බලමු අපිට මෙය තව සුළු කරන්න පුළුවන්ද කියා. 0:08:50.550,0:08:53.550 වර්ගමූල 108. 0:08:53.550,0:08:54.930 අපිට මෙය කරන්න පුළුවන් 108 හි 0:08:54.930,0:08:56.670 සාධක සෙවීමෙන්. අපි බලමු අපට මෙය තව 0:08:56.670,0:08:58.410 සුළු කරන්න පුළුවන්ද කියලා. 0:08:58.410,0:09:07.590 108 යනු 2 වරක් 54 යි. එය සමාන වන්නේ 0:09:07.590,0:09:15.570 2 වරක් 27 ට. එය සමාන වන්නේ 3 වරක් 9 ට. 0:09:15.570,0:09:19.780 දැන් වර්ගමූල 108 යන්න සමාන වනවා මෙයට 0:09:19.780,0:09:24.550 2 වරක් 2 හි වර්ගමූලය -- ඇත්තටම 0:09:24.550,0:09:25.520 අපි තාම සාධක වෙන් කරලා අවසන් නැහැ. 0:09:25.520,0:09:28.760 9 යන්න 3 වරක් 3 ලෙස සාධක වලට වෙන් කරන්න පුළුවන් 0:09:28.760,0:09:34.170 ඒ කියන්නේ 2 වරක් 2 වාරයක් 3 වාරයක් 3 වාරයක් 3. 0:09:34.170,0:09:36.820 දැන් මෙහි අපිට පරිපූර්ණ වර්ගයන් 2ක් තිබෙනවා. 0:09:36.820,0:09:38.680 මම ඒක තරමක් පැහැදිළිව නැවත ලියන්නම් 0:09:38.680,0:09:41.160 මෙවැනි ප්රකාශන සුළු කිරීමට මේක හොද අභ්යාසයක්. 0:09:41.160,0:09:44.200 පයිතගරස් නියමය භාවිතයේදි මෙවැනි ප්රකාශන ඔබට නිතර ලැබේවි. 0:09:44.200,0:09:46.460 ඒ නිසා මෙහි එය කිරීම අපතේ යන්නේ නැහැ. 0:09:46.460,0:09:55.820 මේ තියෙන්නේ 2 වරක් 2 වාරයක් 0:09:55.820,0:10:00.790 3 වාරයක් 3 වාරයක් හි වර්ගමූලය වැඩි කිරීම අවසන් 3 0:10:00.790,0:10:02.510 වර්ග මූලය. 0:10:02.510,0:10:04.090 මේ තියෙන්නෙත් එයම තමයි. 0:10:04.090,0:10:05.785 දැන් ඔබ දන්නවා ඔබට මේ සියල්ලම කොලයක 0:10:05.785,0:10:07.960 කරන්නට අවශ්ය නැහැ. 0:10:07.960,0:10:08.970 ඔබට එය හිතෙන් හදන්නත් පුළුවන්. 0:10:08.970,0:10:09.530 ඒ කියන්නේ මොකද්ද? 0:10:09.530,0:10:11.780 2 වරක් 2 යනු 4 යි 0:10:11.780,0:10:14.200 4 වරක් 9 කියන්නේ 36 යි 0:10:14.200,0:10:18.030 ඒ කියන්නේ වර්ගමූල 36 වරක් වර්ගමූල 3. 0:10:18.030,0:10:20.610 36 හි ප්රධාන මූලය 6 යි. 0:10:20.610,0:10:25.380 ඒ අනුව එය 6 යි මූල 3 ලෙස සුළු කරන්න පුළුවන්. 0:10:25.380,0:10:28.730 ඒ නිසා B ගේ දිග වර්ගමූල 108 ලෙස දක්වන්නට පුළුවන් 0:10:28.730,0:10:34.040 එහෙමත් නැත්නම් එය 6 යි මූල 3 0:10:34.040,0:10:35.040 ලෙස දක්වන්නත් පුළුවන්. 0:10:35.040,0:10:37.150 මෙය 12 යි. මෙය 6 යි. 0:10:37.150,0:10:40.580 ඒ වගේම මෙය වර්ගමූල 3 , ඒ කියන්නේ 1ට 0:10:40.580,0:10:41.600 වඩා තරමක් වැඩි අගයක්. 0:10:41.600,0:10:45.360 ඒ කියන්නේ මෙය 6 ට වඩා තරමක් විශාලයි. 0:10:45.360,0:10:45.512 .